ජූනි 22
Appearance
සැකිල්ල:දිනදසුන/ඉරුදිනපළමුමසඇරඹෙන්නේසෙන:
ජූනි 22, ග්‍රෙගරි දින දසුනට අනුව අවුරුද්දේ 173 වන දිනය වේ (අධික අවුරුද්දක නම් 174 වන දිනය). අවුරුද්ද අවසන් වීමට තවත් දින 192 ඉතිරිව තිබේ .
සිදුවීම්
[සංස්කරණය]- 217 BC – රාෆියාහි සටන: ඊජිප්තුවේ සිවුවැනි ටොලමි ෆිලපටර් විසින් සෙලුසිඩ් රාජධානියේ තුන්වන මහා ඇන්ටිකස් පැරදවීම.
- 168 BC – පිඩ්නාහි සටන: තෙවන මැසිඩෝනියානු යුද්ධය අවසන් කරමින් ලුසියස් අමිලියස් පෝල්ස් යටතේ රෝමානුවන් මැසිඩෝනියානු පර්සියස් රජු පරාජය කිරීම.